පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය
පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින විද්‍යාලයීය භුමියේ දී පවත්වන ලදි
ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳවීම 2024 - විද්‍යාදර්ශ ජාතික පාසල

විද්‍යාදර්ශ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳවීම 2024 උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් ජූනි මස 5 වෙනි දින බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා, හිටපු මහ ඇමති එස්.එම් රංජිත් මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්, විදුහල්පති තුමන්ගේ මග පෙන්වීමෙන් සාර්ථකව පවත්වන ලදි.







